ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
94 : 12

وَلَمَّا فَصَلَتِ الْعِیْرُ قَالَ اَبُوْهُمْ اِنِّیْ لَاَجِدُ رِیْحَ یُوْسُفَ لَوْلَاۤ اَنْ تُفَنِّدُوْنِ ۟

එම වෙළඳ නඩය මිසර දේශයෙන් හැරී පිටත් ව එම දේශ සීමාවෙන් වෙන් ව ගිය කල්හි, යඃකූබ් (අලයිහිස් සලාම්) තුමා තම දරුවන් හා එම දේශයේ වෙසෙන තමන් අසළ සිටින්නන් අමතා, "සැබැවින්ම යූසුෆ්ගේ සුවඳ මට දැනෙයි. සැබැවින්ම නුඹලා ‘මොහු වයස්ගත මහල්ලෙකි. ඔහු නොදන්නා දෑ පවසයි’ යැයි නුඹලා පවසමින් මා වයස්ගත හේතුවෙන් බුද්ධිහීනතාව මට ආරෝපණය නොකරන්නෙහු ද මා අඥානයෙකු යැයි නොපවසන්නෙහු ද?" යැයි විමසීය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• عظم معرفة يعقوب عليه السلام بالله حيث لم يتغير حسن ظنه رغم توالي المصائب ومرور السنين.
•වසර ගණනාවක් ගත වුව ද, එකදිගට පරීක්ෂණවලට මුහුණ දුන්න ද, යඃකූබ් අලයිහිස් සලාම් තුමාගේ නොවෙනස් අල්ලාහ් පිළිබඳ ඇති කරගත් අවබෝධයේ ඉමහත්භාවය. info

• من خلق المعتذر الصادق أن يطلب التوبة من الله، ويعترف على نفسه ويطلب الصفح ممن تضرر منه.
•අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැ ද සිටීමත්, වරද පිළිගැනීමත්, තමන් විසින් හිංසාවක් සිදු වූ තැනැත්තාගෙන් ඒ සඳහා සමාව අයැද සිටීමත්, සැබෑ ලෙස නිදහසට කරුණු දක්වන්නන්ගේ ගුණාංගයකි. info

• بالتقوى والصبر تنال أعظم الدرجات في الدنيا وفي الآخرة.
•තක්වා නොහොත් දේව සවිඥානකත්වය හා ඉවසීම තුළින් මෙලොව හා මතුලොව උසස් නිලයන් හිමි කර ගනී. info

• قبول اعتذار المسيء وترك الانتقام، خاصة عند التمكن منه، وترك تأنيبه على ما سلف منه.
•වැරදිකරු විසින් නිදහසට කරුණු දැක්වීම, පළිගැනීම හා පළිගැනීමේ චේතනාව අතහැර දැමීම. විශේෂයෙන් ඔහුට ඒ සඳහා අවස්ථාවක් ඇති වී විටෙක, එමෙන්ම පෙර සිදු වූ දෑ ඔහු වෙත ආරෝපණය කිරීම අතහැර දැමීම. info