ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
2 : 111

مَاۤ اَغْنٰی عَنْهُ مَالُهٗ وَمَا كَسَبَ ۟ؕ

ඔහුගේ ධනය හෝ ඔහුගේ දරුවන් අතරින් කවර කරුණක් හෝ ඔහුව මුදවා ගන්නට ඔහුට ප්රයෝජනවත් වූයේද? ඔහුව දඬුවමින් මුදවාලන්නට ඒ දෙක ඉදිරිපත් වූයේ නැත. එමෙන්ම ඔහුට ඒ දෙක ආශිර්වාදය ගෙන දුන්නේද නැත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• المفاصلة مع الكفار.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගෙන් වෙන්ව සිටීම. info

• مقابلة النعم بالشكر.
• ලැබූ ආශිර්වාදවලට කෘතවේදී ලෙසින් මුහුණ දීම. info

• سورة المسد من دلائل النبوة؛ لأنها حكمت على أبي لهب بالموت كافرًا ومات بعد عشر سنين على ذلك.
• සූරා අල් මසද් නම් මෙම පරිච්ඡේදය නබිත්වයට සාක්ෂි කියන සූරා අතුරින් එකකි. හේතුව අබූ ලහබ් දේව ප්රතික්ෂේපකයකු ලෙසින්ම මියැදෙනු ඇතැයි එය තීන්දු කර තිබිණ. ඒ අනුව ඔහු වසර දහයකට පසුව එලෙසම මියැදුණේය. info

• صِحَّة أنكحة الكفار.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ විවාහයෙහි සම්මතය. info