ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
97 : 11

اِلٰی فِرْعَوْنَ وَمَلَاۡىِٕهٖ فَاتَّبَعُوْۤا اَمْرَ فِرْعَوْنَ ۚ— وَمَاۤ اَمْرُ فِرْعَوْنَ بِرَشِیْدٍ ۟

ෆිර්අවුන් හා ඔහුගේ ප්රජාව අතර සිටි ප්රභූවරුන් වෙත අපි ඔහු එව්වෙමු. අල්ලාහ් ව ප්රතික්ෂේප කරන මෙන් ෆිර්අවුන් එම ප්රභූවරුන්ට කළ නියෝගය ඔවුහු පිළිපැද්දෝය. ෆිර්අවුන්ගේ නියෝගය පිළිපදිනු ලබන තරමට එය සත්ය පෙන්වා දෙන කරුණක් නොවීය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• ذمّ الجهلة الذين لا يفقهون عن الأنبياء ما جاؤوا به من الآيات.
•නබිවරුන් කවර සාක්ෂි හා සාධක ගෙන ආවේ ද ඒ ගැන වටහා නොගත් අඥානයින්ගේ පහත්භාවය. info

• ذمّ وتسفيه من اشتغل بأوامر الناس، وأعرض عن أوامر الله.
•මිනිස් නියෝග අනුව කටයුතු කර අල්ලාහ්ගේ නියෝග පිටුපාමින් කටයුතු කරන්නන්ගේ මෝඩකම හා පහත්කම. info

• بيان دور العشيرة في نصرة الدعوة والدعاة.
•දහම් ප්රචාරය හා ප්රචාරකයින් සඳහා උදව් වීමේ දී පවුලේ දායකත්වය පිළිබඳ පැහැදිලි කිරීම. info

• طرد المشركين من رحمة الله تعالى.
•දෙවියන්ට ආදේශ තබන්නන් උත්තරීතර අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරිනු ලැබීම. info