ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
96 : 11

وَلَقَدْ اَرْسَلْنَا مُوْسٰی بِاٰیٰتِنَا وَسُلْطٰنٍ مُّبِیْنٍ ۟ۙ

අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන අපගේ සාධක සහ මූසා (අලයිහිස් සලාම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එය තහවුරු කරන පැහැදිළි සාධක සමග සැබැවින්ම අපි මූසා ව එව්වෙමු. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• ذمّ الجهلة الذين لا يفقهون عن الأنبياء ما جاؤوا به من الآيات.
•නබිවරුන් කවර සාක්ෂි හා සාධක ගෙන ආවේ ද ඒ ගැන වටහා නොගත් අඥානයින්ගේ පහත්භාවය. info

• ذمّ وتسفيه من اشتغل بأوامر الناس، وأعرض عن أوامر الله.
•මිනිස් නියෝග අනුව කටයුතු කර අල්ලාහ්ගේ නියෝග පිටුපාමින් කටයුතු කරන්නන්ගේ මෝඩකම හා පහත්කම. info

• بيان دور العشيرة في نصرة الدعوة والدعاة.
•දහම් ප්රචාරය හා ප්රචාරකයින් සඳහා උදව් වීමේ දී පවුලේ දායකත්වය පිළිබඳ පැහැදිලි කිරීම. info

• طرد المشركين من رحمة الله تعالى.
•දෙවියන්ට ආදේශ තබන්නන් උත්තරීතර අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරිනු ලැබීම. info