ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
111 : 11

وَاِنَّ كُلًّا لَّمَّا لَیُوَفِّیَنَّهُمْ رَبُّكَ اَعْمَالَهُمْ ؕ— اِنَّهٗ بِمَا یَعْمَلُوْنَ خَبِیْرٌ ۟

මතභේද ඇති කර ගත්තන් ලෙස සඳහන් කරනු ලැබූ සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්රියාවන්ට සරිලන පරිදි අල්ලාහ් එහි ප්රතිඵල භුක්ති විඳින්නට සළස්වනු ඇත. එය යහපත් නම් ඔහුගේ ප්රතිඵල ඔහුට යහපත් වන්නේය. එය නපුරක් නම් ඔහුගේ ප්රතිඵලය ඔහුට නපුරක් වන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔවුන් සිදුකරමින් සිටින සියුම් දැ පිළිබඳ පවා මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• وجوب الاستقامة على دين الله تعالى.
•උත්තරීතර අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව සිටීමේ අනිවාර්යභාවය. info

• التحذير من الركون إلى الكفار الظالمين بمداهنة أو مودة.
•ආදරයෙන් හා යැපෙමින් අපරාධකාරී ප්රතික්ෂේපකයින් වෙත නැඹුරු වීම පිළිබඳ අවවාදය. info

• بيان سُنَّة الله تعالى في أن الحسنة تمحو السيئة.
•සැබැවින්ම දැහැමි ක්රියා පාපක්රියාවන් මකා දැමීමේ උත්තරීතර අල්ලාහ්ගේ පිළිවෙත විස්තර කිරීම. info

• الحث على إيجاد جماعة من أولي الفضل يأمرون بالمعروف، وينهون عن الفساد والشر، وأنهم عصمة من عذاب الله.
•යහපත විධානය කරන, නපුරෙන් හා ප්රචණ්ඩත්වයෙන් ජනයා වළක්වාලන උසස් පිරිසක් බිහි කිරීමට දිරි ගැන්වීම. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ දඬුවමින් රැකවරණය සලසනු ඇත. info