ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ - ߙߎ߬ߥߊ߯ߘߎ ߘߟߊߡߌߘߊ ߝߊ߲ߓߊ ߓߟߏ߫

අන් නාසිආත්

external-link copy
1 : 79

وَالنّٰزِعٰتِ غَرْقًا ۟ۙ

සාහසික ලෙස (ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්. info
التفاسير:

external-link copy
2 : 79

وَّالنّٰشِطٰتِ نَشْطًا ۟ۙ

මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්. info
التفاسير:

external-link copy
3 : 79

وَّالسّٰبِحٰتِ سَبْحًا ۟ۙ

පාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්. info
التفاسير:

external-link copy
4 : 79

فَالسّٰبِقٰتِ سَبْقًا ۟ۙ

තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්) info
التفاسير:

external-link copy
5 : 79

فَالْمُدَبِّرٰتِ اَمْرًا ۟ۘ

කටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්) info
التفاسير:

external-link copy
6 : 79

یَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ ۟ۙ

එදින කම්පනය වන දෑ කම්පනය වේ. info
التفاسير:

external-link copy
7 : 79

تَتْبَعُهَا الرَّادِفَةُ ۟ؕ

එයට පරව කම්පනය නැවත සිදු වනු ඇත. info
التفاسير:

external-link copy
8 : 79

قُلُوْبٌ یَّوْمَىِٕذٍ وَّاجِفَةٌ ۟ۙ

එදින හදවත් (බියෙන්) තැති ගනියි. info
التفاسير:

external-link copy
9 : 79

اَبْصَارُهَا خَاشِعَةٌ ۟ۘ

ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී. info
التفاسير:

external-link copy
10 : 79

یَقُوْلُوْنَ ءَاِنَّا لَمَرْدُوْدُوْنَ فِی الْحَافِرَةِ ۟ؕ

“නියත වශයෙන් ම අපි පෙර තත්ත්වයට ම නැවත හරවනු ලබන්නෙමු දැ” යි ඔවුහු පවසති. info
التفاسير:

external-link copy
11 : 79

ءَاِذَا كُنَّا عِظَامًا نَّخِرَةً ۟ؕ

“අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ පසුව ද?” info
التفاسير:

external-link copy
12 : 79

قَالُوْا تِلْكَ اِذًا كَرَّةٌ خَاسِرَةٌ ۟ۘ

“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති. info
التفاسير:

external-link copy
13 : 79

فَاِنَّمَا هِیَ زَجْرَةٌ وَّاحِدَةٌ ۟ۙ

එහෙත් එය එක් භයානක හඬක් පමණි. info
التفاسير:

external-link copy
14 : 79

فَاِذَا هُمْ بِالسَّاهِرَةِ ۟ؕ

එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති. info
التفاسير:

external-link copy
15 : 79

هَلْ اَتٰىكَ حَدِیْثُ مُوْسٰی ۟ۘ

මූසාගේ තොරතුරු (නබිවරය!) නුඹට ලැබුණේ ද? info
التفاسير:

external-link copy
16 : 79

اِذْ نَادٰىهُ رَبُّهٗ بِالْوَادِ الْمُقَدَّسِ طُوًی ۟ۚ

ඔහුගේ පරමාධිපති ඔහුව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට, info
التفاسير: