ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ - ߙߎ߬ߥߊ߯ߘߎ ߘߟߊߡߌߘߊ ߝߊ߲ߓߊ ߓߟߏ߫

external-link copy
90 : 2

بِئْسَمَا اشْتَرَوْا بِهٖۤ اَنْفُسَهُمْ اَنْ یَّكْفُرُوْا بِمَاۤ اَنْزَلَ اللّٰهُ بَغْیًا اَنْ یُّنَزِّلَ اللّٰهُ مِنْ فَضْلِهٖ عَلٰی مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ ۚ— فَبَآءُوْ بِغَضَبٍ عَلٰی غَضَبٍ ؕ— وَلِلْكٰفِرِیْنَ عَذَابٌ مُّهِیْنٌ ۟

අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කළ අයට තම භාග්‍යය පහළ කිරීම සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාවෙන් යුතුව අල්ලාහ් පහළ කළ දෑ ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ ආත්මාවන් මිලට ගත් දෑ නපුරු විය. එවිට ඔවුහු කෝපයෙන් කෝපයට භාජනය වූහ. තවද (මෙවැනි) දේව ප්‍රතික්ෂේපකයින්ට නින්දා සහගත දඬුවම් ඇත. info
التفاسير: