ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ - ߙߎ߬ߥߊ߯ߘߎ ߘߟߊߡߌߘߊ ߝߊ߲ߓߊ ߓߟߏ߫

external-link copy
251 : 2

فَهَزَمُوْهُمْ بِاِذْنِ اللّٰهِ ۙ۫— وَقَتَلَ دَاوٗدُ جَالُوْتَ وَاٰتٰىهُ اللّٰهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهٗ مِمَّا یَشَآءُ ؕ— وَلَوْلَا دَفْعُ اللّٰهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَّفَسَدَتِ الْاَرْضُ وَلٰكِنَّ اللّٰهَ ذُوْ فَضْلٍ عَلَی الْعٰلَمِیْنَ ۟

එවිට අල්ලාහ්ගේ අනුමැතියෙන් ඔවුහු ඔවුන්ව පරාජය කළෝ ය. තවද දාවූද්; ජාලූත්ව මරා දැමුවේ ය. තවද අල්ලාහ් ඔහුට පාලනය හා ප්‍රඥාව පිරිනැමුවේ ය. තවද ඔහු අභිමත කළ දැයින් ඔහුට ඉගැන්නුවේ ය. අල්ලාහ් ජනයාව ඇතැමෙකුගෙන් ඇතැමෙකුව වැළැක්වූයේ නැති නම් මිහිතලය විනාශ වී යන්නට තිබුණි. එහෙත් අල්ලාහ් ලෝවැසියන්හට භාග්‍ය සම්පන්න ය. info
التفاسير: