पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद ।

external-link copy
85 : 56

وَنَحْنُ اَقْرَبُ اِلَیْهِ مِنْكُمْ وَلٰكِنْ لَّا تُبْصِرُوْنَ ۟

අපගේ දැනුමෙන් අපගේ බලයෙන් හා අපගේ මලක්වරුන්ගෙන් අපි නුඹලා අතර මිය යන පුද්ගලයාට වඩාත් සමීපයෙන් සිටින්නෙමු. නමුත් නුඹලා එම මළක්වරුන් දකින්නේ නැත. info
التفاسير:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• شدة سكرات الموت وعجز الإنسان عن دفعها.
•‘සක්රාතුල් මව්ත්’ හෙවත් මරණ මංචකයේ බිහිසුණුකම හා එය වැළක්වීමට මිනිසාගේ නොහැකියාව. info

• الأصل أن البشر لا يرون الملائكة إلا إن أراد الله لحكمة.
•යම් කිසි ප්රඥාවක් හේතුවෙන් අල්ලාහ් අභිමත කළහොත් මිස මිනිසා විසින් මලක්වරුන් දැකිය නොහැකිවීම මූලික ධර්මතාවකි. info

• أسماء الله (الأول، الآخر، الظاهر، الباطن) تقتضي تعظيم الله ومراقبته في الأعمال الظاهرة والباطنة.
•(අල් අව්වල් -මූලාරම්භකයා, අල් ආකිර් -අවසානයා, අල් ළාහිර්- විද්යාමානයා, අල් බාතින් -අභ්යන්තරයා) යනාදී අල්ලාහ්ගේ නාමයන් අල්ලාහ්ට ගරුබුහුමන් කිරීමටත් බාහිර හා අභ්යන්තර කටයුතුවලදී ඔහු ගැන මතකයෙන් කටයුතු කිරීමටත් අනිවාර්යය කරයි. info