पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद ।

external-link copy
76 : 40

اُدْخُلُوْۤا اَبْوَابَ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَا ۚ— فَبِئْسَ مَثْوَی الْمُتَكَبِّرِیْنَ ۟

නිරයේ නුඹලා සදාකල් වෙසෙන්නන් ලෙසින් එහි දොරටු වලින් පිවිසෙනු. සත්යය පිළිගැනීමට උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය. info
التفاسير:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• التدرج في الخلق سُنَّة إلهية يتعلم منها الناس التدرج في حياتهم.
•මැවීම් අදියරයෙන් අදියර වර්ධනය වීම දේව න්යායයකි. එමගින් මිනිසුන් තම ජීවිතයේ අදියරයන් ගැන වටහා ගනිති. info

• قبح الفرح بالباطل.
•ව්යාජ දෑ ගැන සතුටුවීමේ පිළිකුල්බව. info

• أهمية الصبر في حياة الناس، وبخاصة الدعاة منهم.
•මිනිස් ජීවිතයේ ඉවසීමේ වැදගත්කම. විශේෂයෙන්ම ඔවුන් අතරින් ප්රචාරකයින් තුළ ඉවසීම තිබිය යුතු කාර්යයකි. info