पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद ।

external-link copy
58 : 33

وَالَّذِیْنَ یُؤْذُوْنَ الْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ بِغَیْرِ مَا اكْتَسَبُوْا فَقَدِ احْتَمَلُوْا بُهْتَانًا وَّاِثْمًا مُّبِیْنًا ۟۠

හිංසා කිරීම අනිවාර්යය කරන ආකාරයේ දඬුවමට ලක්වන පාපයක් ඔවුන් සිදු කිරීමෙන් තොරව වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ දේව විශ්වාසීන් හා දේව විශ්වාසී කාන්තාවන්හට හිංසා කරන්නන් වනාහි, සැබැවින්ම ඔවුන් පැහැදිලි පාපයක් හා මහා අපවාදයක් උසුලා ගත්තෝය. info
التفاسير:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• علوّ منزلة النبي صلى الله عليه وسلم عند الله وملائكته.
•අල්ලාහ් හා ඔහුගේ මලක්වරුන් අබියස නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ උසස් නිලය. info

• حرمة إيذاء المؤمنين دون سبب.
•කිසිදු හේතුවකින් තොරව දේව විශ්වාසීන්හට හිංසා කිරීමේ තහනම. info

• النفاق سبب لنزول العذاب بصاحبه.
•කුහකත්වය අදාළ පුද්ගලයාට දඬුවම පහළ වීමට හේතුවක් වනු ඇත. info