पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद ।

external-link copy
2 : 27

هُدًی وَّبُشْرٰی لِلْمُؤْمِنِیْنَ ۟ۙ

මෙම පාඨ සත්ය වෙත යොමු කරන්නකි. ඒ වෙත මග පෙන්වනකි. එමෙන්ම අල්ලාහ් ව හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුනට ශුභාරංචි දන්වන්නකි. info
التفاسير:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• القرآن هداية وبشرى للمؤمنين.
•අල් කුර්ආනය දේව විශ්වාසීන්හට මග පෙන්වීමකි. ශුභාරංචියකි. info

• الكفر بالله سبب في اتباع الباطل من الأعمال والأقوال، والحيرة، والاضطراب.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම ව්යාජ ක්රියාවන් හා ප්රකාශයන්, ව්යාකූල හා අවුල් සහගත දෑ අනුගමනය කිරීමට හේතුවක් වන්නේය. info

• تأمين الله لرسله وحفظه لهم سبحانه من كل سوء.
•අල්ලාහ් ඔහුගේ දූතවරුන් හට සියලු උවදුරු වලින් රැකවරණය හා ආරක්ෂාව සලසා ඇත. info