पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद ।

external-link copy
16 : 23

ثُمَّ اِنَّكُمْ یَوْمَ الْقِیٰمَةِ تُبْعَثُوْنَ ۟

අනතුරුව සැබැවින්ම නුඹලා මරණයට පත්වීමෙන් පසු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා මෙලොව කළ ක්රියාවන් සඳහා විනිශ්චය කරනු පිණිස නුඹලාගේ මිණිවලවල්වලින් නුඹලා යළි අවදි කරනු ලබනු ඇත. info
التفاسير:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• للفلاح أسباب متنوعة يحسن معرفتها والحرص عليها.
•ජයග්රහණය සඳහා විවිධ හේතූන් ඇත. ඒවා හදුනා ගැනීමත් ඒ ගැන ආශාව ඇති කර ගැනීමත් යහපත් වනු ඇත. info

• التدرج في الخلق والشرع سُنَّة إلهية.
•මැවීම්හි පියවරෙන් පියවර මැවීමත් ආගමික පිළිවෙත් පියවරෙන් පියවර නියම කිරීමත් දේව න්යායයකි. info

• إحاطة علم الله بمخلوقاته.
•අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ ඔහුගේ දැනුම සර්ව ප්රකාරයෙන් ආවරණය වන්නකි. info