पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली अनुवाद : रव्वाद अनुवाद केन्द्र ।

external-link copy
195 : 2

وَاَنْفِقُوْا فِیْ سَبِیْلِ اللّٰهِ وَلَا تُلْقُوْا بِاَیْدِیْكُمْ اِلَی التَّهْلُكَةِ ۛۚ— وَاَحْسِنُوْا ۛۚ— اِنَّ اللّٰهَ یُحِبُّ الْمُحْسِنِیْنَ ۟

තවද අල්ලාහ්ගේ මාර්ගයේ විය පැහැදම් කරනු. (නුඹලා එසේ වියදම් නො කර) නුඹලාගේ දෑත් නුඹලා විනාශය කරා නො හෙළනු. තවද නුඹලා උපකාරශීලීව කටයුතු කරනු. සැබැවින් ම අල්ලාහ් උපකාරශීලීව කටයුතු කරන දැහැමියන්ව ප්‍රිය කරන්නේ ය. info
التفاسير: