पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली अनुवाद : रव्वाद अनुवाद केन्द्र ।

external-link copy
174 : 2

اِنَّ الَّذِیْنَ یَكْتُمُوْنَ مَاۤ اَنْزَلَ اللّٰهُ مِنَ الْكِتٰبِ وَیَشْتَرُوْنَ بِهٖ ثَمَنًا قَلِیْلًا ۙ— اُولٰٓىِٕكَ مَا یَاْكُلُوْنَ فِیْ بُطُوْنِهِمْ اِلَّا النَّارَ وَلَا یُكَلِّمُهُمُ اللّٰهُ یَوْمَ الْقِیٰمَةِ وَلَا یُزَكِّیْهِمْ ۖۚ— وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟

දේව ග්‍රන්ථයෙන් අල්ලාහ් පහළ කළ දෑ කවරෙකු වසන් කර එමඟින් අල්ප මිලක් ලබා ගන්නේ ද ඔවුහු තම කුස තුළ (නිරා) ගින්න මිස වෙනත් කිසිවක් අනුභව නො කරන්නෝ ය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමඟ කතා නො කරයි. තවද ඔවුන්ව පිවිතුරු ද නො කරයි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත. info
التفاسير: