വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

අල් ඝාෂියා

സൂറത്തിൻ്റെ ഉദ്ദേശ്യങ്ങളിൽ പെട്ടതാണ്:
التذكير بالآخرة وما فيها من الثواب والعقاب، والنظر في براهين قدرة الله.
මතුලොව මෙන්ම එහි ඇති ප්රතිඵල හා දඬුවම් පිළිබඳ මෙනෙහි කිරීම. අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සාධක දෙස අවධානය යොමු කිරීම. info

external-link copy
1 : 88

هَلْ اَتٰىكَ حَدِیْثُ الْغَاشِیَةِ ۟ؕ

අහෝ දූතය! භයානක අර්බුදවලින් මිනිසා ආවරණය කරන කියාමත් හෙවත් විනාශය සිදුවන දිනය පිළිබඳ පුවත ඔබ වෙත පැමිණියේ ද? info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• أهمية تطهير النفس من الخبائث الظاهرة والباطنة.
• බාහිර හා අභ්යන්තර කිලිටිවලින් ආත්මය පිවිතුරු කර ගැනීමේ වැදගත්කම. info

• الاستدلال بالمخلوقات على وجود الخالق وعظمته.
• මැවීම් සියල්ල, ඒවා මැවූ මැවුම්කරුගේ පැවැත්ම හා ඔහුගේ බලය විදහා පාන සාධක වෙති. info

• مهمة الداعية الدعوة، لا حمل الناس على الهداية؛ لأن الهداية بيد الله.
• යහමඟ පිරිනැමීම අල්ලාහ් සතු කාර්යයක් වන බැවින් එය ලබා ගැනීමේ වගකීම මිනිසා මත පැටවී ඇත. info