വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
19 : 82

یَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَیْـًٔا ؕ— وَالْاَمْرُ یَوْمَىِٕذٍ لِّلّٰهِ ۟۠

එය කිසිවකුට සෙත සැලසිය නොහැකි දිනයකි. එදින සිදුවන සියලු කටයුතු අල්ලාහ්ට පමණක් සතු වේ. ඔහු කැමති පරිදි ක්රියා කරයි. එය ඔහුට -අල්ලාහ්ට- හැර වෙන කිසිවකුත් කිසිවකුට නොවන්නේය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• التحذير من الغرور المانع من اتباع الحق.
• සත්යය පිළිපදින්නන් වළක්වාලන රැවටීම්වලින් වැළකෙන්නට කෙරෙන අවවාදය. info

• الجشع من الأخلاق الذميمة في التجار ولا يسلم منه إلا من يخاف الله.
• තණ්හාව හා ගිජුකම වෙළඳාමේ පහත් ගුණාංගයකි. අල්ලාහ්ට බිය වන්නෙකු මිස වෙනකෙකු එයින් මිදෙන්නේ නැත. info

• تذكر هول القيامة من أعظم الروادع عن المعصية.
• පවින් දුරස් කරවන අයුරින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සිදුවන අර්බුද පිළිබඳ සිහි ගැන්වීම. info