വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
3 : 76

اِنَّا هَدَیْنٰهُ السَّبِیْلَ اِمَّا شَاكِرًا وَّاِمَّا كَفُوْرًا ۟

අපගේ දහම් දූතවරුන්ගේ මුවින් යහ මාර්ගය අපි ඔහුට පැහැදිලි කළෙමු. එමගින් ඔහුට වැරදි මාර්ගය පැහැදිලි විය. ඉන් පසුව ඔහු ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබුවේ නම් ඔහු අල්ලාහ්ට කෘතවේදීව ඔහු ව විශ්වාස කරන ගැත්තෙකු වන්නේය. නමුත් ඔහු එයින් මුළා වී ගියේ නම් අල්ලාහ්ගේ වදන් පිටුපාන ප්රතික්ෂේප කරන ගැත්තෙකු බවට පත් වන්නේය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• خطر حب الدنيا والإعراض عن الآخرة.
•මෙලොව ප්රිය කොට මතුලොව නොසලකා හැරීමේ ඇති අවදානම. info

• ثبوت الاختيار للإنسان، وهذا من تكريم الله له.
•මිනිසාට තෝරා ගැනීමේ නිදහස ස්ථීර කිරීම. එය අල්ලාහ් ඔහුට කරන ගෞරවයකි. info

• النظر لوجه الله الكريم من أعظم النعيم.
•අල්ලාහ්ගේ මුහුණ දැකීම ආශිර්වාද අතරින් මහත් වූ ආශිර්වාදයකි. info