വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
27 : 76

اِنَّ هٰۤؤُلَآءِ یُحِبُّوْنَ الْعَاجِلَةَ وَیَذَرُوْنَ وَرَآءَهُمْ یَوْمًا ثَقِیْلًا ۟

සැබැවින්ම දෙවියන්ට ආදේශ තබන මොවූහු මෙලොව ජීවිතයට ප්රිය කරති. ඒ මත දැඩි සේ ඇලුම් කරති. ඔවුනට පසුපසින් ඇති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය (නොසලකා) අතහැර දමති. එහි ඉතා දුෂ්කර දෑ හා පරික්ෂණ ඇති බැවින් එය ඉතා බිහිසුණු දිනයකි. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• خطر التعلق بالدنيا ونسيان الآخرة.
•මෙලොවට බැඳී මතුලොව අමතක කිරීමේ වරද. info

• مشيئة العبد تابعة لمشيئة الله.
• මිනිසා අභිමත කරන දෑ සිදුවනුයේ අල්ලාහ්ගේ අභිමතයට අනුකූලවය. info

• إهلاك الأمم المكذبة سُنَّة إلهية.
•බොරුකාර සමූහයින් විනාශ කිරීම දේව පිළිවෙතයි. info