വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
25 : 54

ءَاُلْقِیَ الذِّكْرُ عَلَیْهِ مِنْ بَیْنِنَا بَلْ هُوَ كَذَّابٌ اَشِرٌ ۟

අප සියලු දෙනා හැර දමා ඔහු තනි පුද්ගලයෙකුව සිටිය දී ඔහුව පමණක් විශේෂ කොට ඔහු වෙත දේව පණිවිඩ පහළ වූයේ ද?! නැත! ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• مشروعية الدعاء على الكافر المصرّ على كفره.
•දේව ප්රතික්ෂේපය මත නිරත ව සිටින දේව ප්රතික්ෂේපකයාට එරෙහි ව ප්රාර්ථනා කිරීම ආගමානුගත කරන ලද්දකි. info

• إهلاك المكذبين وإنجاء المؤمنين سُنَّة إلهية.
•බොරුකාරයින් විනාශ කර දමා, දේව විශ්වාසීන් මුදවා ගැනීම දේව න්යායකි. info

• تيسير القرآن للحفظ وللتذكر والاتعاظ.
•උපදෙස් ලබන්නටත්, මෙනෙහි කරන්නටත් කටපාඩම් කරන්නටත් පහසු වන අයුරින් අල්කුර්ආනය පිහිටා තිබීම. info