വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

අල් කමර්

സൂറത്തിൻ്റെ ഉദ്ദേശ്യങ്ങളിൽ പെട്ടതാണ്:
التذكير بنعمة تيسير القرآن، وما فيه من الآيات والنذر.
අල් කුර්ආනය සරලවත් කිරීමේ ආශිර්වාදය හා එහි ඇති වදන් හා අවවාදයන් මෙනෙහි කිරීම. info

external-link copy
1 : 54

اِقْتَرَبَتِ السَّاعَةُ وَانْشَقَّ الْقَمَرُ ۟

අවසන් හෝරාවෙහි පැමිණීම ළඟා වී ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ යුගයේ සඳු පැළී ගියේය. එය පැළී යාම එතුමාණන්ගේ භෞතික ප්රාතිහාර්යයන්ගෙන් එකක් විය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• عدم التأثر بالقرآن نذير شؤم.
•අල් කුර්ආනය තුළින් බලපෑමක් ඇති නොවීම අභාග්යවන්ත අවවාදයකි. info

• خطر اتباع الهوى على النفس في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොව තම ආත්මාශාවන්ට අනුව අනුගමනය කිරීමේ වරද. info

• عدم الاتعاظ بهلاك الأمم صفة من صفات الكفار.
•පෙර විසූ ජන සමූහයන්ගේ විනාශය තුළින් උපදෙස් නොලැබීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් එක් ගුණාංගයකි. info