വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
9 : 45

وَاِذَا عَلِمَ مِنْ اٰیٰتِنَا شَیْـَٔا ١تَّخَذَهَا هُزُوًا ؕ— اُولٰٓىِٕكَ لَهُمْ عَذَابٌ مُّهِیْنٌ ۟ؕ

අල් කුර්ආනයෙන් යමක් ඔහු වෙත ළඟා වූ විට එය හාස්යයට ලක් කරමින් සරදමක් ලෙස ගනී. අල් කුර්ආනය හාස්යයට ලක් කිරීමේ ගුණාංගය සහිත මෙවන් අයහට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නින්දනීය දඬුවමක් ඇත. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الكذب والإصرار على الذنب والكبر والاستهزاء بآيات الله: صفات أهل الضلال، وقد توعد الله المتصف بها.
•බොරුව හා පාපකමෙහි, උඩඟුකමෙහි හා අල්ලාහ්ගේ වදන් හාස්යයට ගැනීමෙහි නිරන්තරයෙන්ම නිරත වී සිටීම යනාදිය නොමග ගියවුන්ගේ ගුණාංග වෙති. මෙවන් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්ට අල්ලාහ් අවවාද කරන ඇත. info

• نعم الله على عباده كثيرة، ومنها تسخير ما في الكون لهم.
•අල්ලාහ් තම ගැත්තන්හට බොහෝ ආශිර්වාද පිරිනමා ඇත. මෙලොවෙහි ඇති දෑ ඔවුනට වසඟ කර දී තිබීම ද ඉන් එකකි. info

• النعم تقتضي من العباد شكر المعبود الذي منحهم إياها.
•ආශිර්වාදය යනු, එය ඔවුනට පිරිනැමුවා වූ නැමදුම් ලබන්නට සුදුස්සාට කෘතවේදී වීම ගැත්තාහට අනිවාර්යය කරනු ඇත. info