വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
52 : 42

وَكَذٰلِكَ اَوْحَیْنَاۤ اِلَیْكَ رُوْحًا مِّنْ اَمْرِنَا ؕ— مَا كُنْتَ تَدْرِیْ مَا الْكِتٰبُ وَلَا الْاِیْمَانُ وَلٰكِنْ جَعَلْنٰهُ نُوْرًا نَّهْدِیْ بِهٖ مَنْ نَّشَآءُ مِنْ عِبَادِنَا ؕ— وَاِنَّكَ لَتَهْدِیْۤ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟ۙ

අහෝ දූතය! නුඹට පෙර සිටි නබිවරුන්හට අපි දේව පණිවිඩ පහළ කළාක් මෙන්ම අප වෙතින් වූ කුර්ආනයක් නුඹ වෙත ද අපි පහළ කළ ඇත්තෙමු. දූතවරුන්හට පහළ කරන ලද දිව්යමය පුස්තක පිළිබඳ දැනුමක් මීට පෙර නුඹ දැන නොසිටියෙහිය. දේව විශ්වාසය යනු කුමක්දැයි ද නුඹ දැන නොසිටියෙහිය. නමුත් අපගේ ගැත්තන් අතරින් අප අභිමත කරන්නන් හට මඟ පෙන්වනු පිණිස ආලෝකයක් වශයෙන් මෙම අල් කුර්ආනය පහළ කර ඇත්තෙමු. සැබැවින්ම නුඹ ඍජු මාර්ගය එනම් ඉස්ලාම් දහම වෙත මිනිසුනට මඟ පෙන්වන්නෙහිය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• سمي الوحي روحًا لأهمية الوحي في هداية الناس، فهو بمنزلة الروح للجسد.
•වහී හෙවත් දේව පණිවිඩයට රූහ් - ප්රාණය යනුවෙන් නම් තබන ලද්දේ මිනිසාට මඟ පෙන්වීමේදී දේව පණිවිඩය වඩාත් වැදගත් වන බැවිණි. එය ශරීරය සතු ප්රාණයේ නිලයේ පවතින්නකි. info

• الهداية المسندة إلى الرسول صلى الله عليه وسلم هي هداية الإرشاد لا هداية التوفيق.
•අල්ලාහ්ගේ දූතයාණන් වෙත සම්බන්ධ කෙරුනු මඟ පෙන්වීම වනාහි එය ආශිර්වාද කිරීමේ මඟ පෙන්වීමක් නොව නිවැරදි මාර්ගය පෙන්වා දෙන මඟ පෙන්වීමකි. info

• ما عند المشركين من توحيد الربوبية لا ينفعهم يوم القيامة.
•දේව ආදේශකයින් තුළ පවතින පරිපාලනයේ ඒකීයත්වය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත. info