വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
35 : 41

وَمَا یُلَقّٰىهَاۤ اِلَّا الَّذِیْنَ صَبَرُوْا ۚ— وَمَا یُلَقّٰىهَاۤ اِلَّا ذُوْ حَظٍّ عَظِیْمٍ ۟

දුෂ්කරතාවන් මත හා ජනයා විසින් ඔවුනට මුහුණ දෙන්නට සිදු වූ නපුරුකම් මත ඉවසීමෙන් කටයුතු කළවුනට හැර වෙනත් කිසිවකුට මෙම ප්රශංසනීය කරුණ සඳහා ආශිර්වාද කරනු නොලැබේ. එමෙන්ම අතිමහත් භාග්යයක් ඇත්තන්හට මිස ඒ සඳහා ආශිර්වාද කරනු නොලැබේ. ඊට හේතුව සැබැවින්ම එහි අධික යහපත හා පූර්ණ ප්රයෝජන ඇති බැවිණි. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• منزلة الاستقامة عند الله عظيمة.
•අල්ලාහ් අබියස ඇති ස්ථාවර නිවහන අතිමහත්ය. info

• كرامة الله لعباده المؤمنين وتولِّيه شؤونهم وشؤون مَن خلفهم.
•ඔහුගේ විශ්වාසී ගැත්තන්හට අල්ලාහ් පුදන ගෞරවය, ඔවුන්ගේ කටයුතු මෙන්ම ඔවුන්ගෙන් පසු පැමිණෙන්නන්ගේ කටයුතු භාර ගැනීම. info

• مكانة الدعوة إلى الله، وأنها أفضل الأعمال.
•අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ ස්ථාවරය හා සැබැවින්ම එය සියලු ක්රියාවන්ට වඩා උතුම් වීම. info

• الصبر على الإيذاء والدفع بالتي هي أحسن خُلُقان لا غنى للداعي إلى الله عنهما.
•දුක් වේදනාවන් මත ඉවසා දරා ගැනීම හා වඩාත් යහපත් දෑ වෙතට මග පෙන්වීම යන ගුණාංග දෙක අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා සතුව තිබිය යුතු අවශ්යම ගුණාංග දෙකකි. info