വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
45 : 40

فَوَقٰىهُ اللّٰهُ سَیِّاٰتِ مَا مَكَرُوْا وَحَاقَ بِاٰلِ فِرْعَوْنَ سُوْٓءُ الْعَذَابِ ۟ۚ

ඔවුන් ඔහු ව මරා දමන්නට අදහස් කළ කල්හි ඔවුන්ගේ නපුරු කුමන්ත්රණ යෙන් අල්ලාහ් ඔහු ව ආරක්ෂා කළේය. ගිලීමේ දඬුවම ෆිර්අවුන්ගේ සේනාව ග්රහණය කළේය. ඔහු හා ඔහුගේ සේනාවේ සියලු දනන් මෙලොවෙහිම අල්ලාහ් ජලයේ ගිල්වීය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• أهمية التوكل على الله.
•අල්ලාහ් මත තවක්කුල් හෙවත් සියලු කටයුතු භාර කිරීමේ වැදගත්කම. info

• نجاة الداعي إلى الحق من مكر أعدائه.
•සත්යය වෙත ඇරයුම් කරන්නා ඔහුගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් ආරක්ෂාව ලබනු ඇත. info

• ثبوت عذاب البرزخ.
•මිනීවළ ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info

• تعلّق الكافرين بأي سبب يريحهم من النار ولو لمدة محدودة، وهذا لن يحصل أبدًا.
•නිශ්චිත කාලයක් වෙනුවෙන් හෝ නිරයෙන් විවේක ගත හැකි කුමන ආකාරයක කරුණක් හෝ දේව ප්රතික්ෂේපකයින් ඉදිරිපත් කිරීම නමුත් එය කිසිවිටෙක සිදු නොවන්නකි. info