വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
32 : 40

وَیٰقَوْمِ اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ یَوْمَ التَّنَادِ ۟ۙ

මාගේ ජනයිනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය නුඹලාට එරෙහි ව පිහිටනු ඇතැයි ද මම බියවෙමි. එදින මෙම බිහිසුණු ස්ථානයේ ඥාතීත්වය හෝ පක්ෂපාතීත්වය හේතු කොටගෙන සැබවින්ම එම මාර්ගය ඔවුනට ප්රයෝනවත් වනු ඇතැයි සිතා ජනයා අතරින් ඇතමෙකු ඇතෙමකු අමතයි. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• لجوء المؤمن إلى ربه ليحميه من كيد أعدائه.
•සතුරන්ගේ කුමන්ත්රණවලින් තමන් ආරක්ෂා ව ලබනු පිණිස දේව විශ්වාසියා තම පරමාධිපති වෙත ප්රවේශ වීම. info

• جواز كتم الإيمان للمصلحة الراجحة أو لدرء المفسدة.
•යහපත් අපේක්ෂාවක් වෙනුවෙන් හෝ කලහකාරිත්වය වළක්වා ගැනීම වෙනුවෙන් හෝ දේව විශ්වාසය වසන් කිරීමේ හැකියාව. info

• تقديم النصح للناس من صفات أهل الإيمان.
•මිනිසුනට උපදෙස් ඉදිරිපත් කිරීම දේව විශ්වාසී ජනයා අතර පවතින ගුණාංග අතරින් එකකි. info