വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
14 : 40

فَادْعُوا اللّٰهَ مُخْلِصِیْنَ لَهُ الدِّیْنَ وَلَوْ كَرِهَ الْكٰفِرُوْنَ ۟

එහෙයින් අහෝ දෙවියන් විශ්වාස කළවුනි! නුඹලා දේව ආදේශකයින් මෙන් නොව අල්ලාහ්ට අවනත වීමෙහි හා ප්රාර්ථනා කිරීමෙහි අවංකයින් ලෙස ඔහුට ප්රාර්ථනා කර සිටිනු. දේව ප්රතික්ෂේපකයින් එය පිළිකුල් කළ ද ඔවුනට වඩාක් කෝපය ඇති කරන්නක් වුවද කම් නැත. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• مَحَلُّ قبول التوبة الحياة الدنيا.
•තව්බා ව නොහොත් පාප ක්ෂමාව පිළිගනු ලබන ස්ථානය වනුයේ මෙලොව ජීවිතයයි. info

• نفع الموعظة خاص بالمنيبين إلى ربهم.
•උපදෙස ප්රයෝජනවත් වනුයේ තම පරමාධිපති වෙත නැඹුරුවන්නන්හට පමණි. info

• استقامة المؤمن لا تؤثر فيها مواقف الكفار الرافضة لدينه.
•තම දහම හෙළා දකින දේව ප්රතික්ෂේපකයින්ගේ ස්ථාවරයන් දේව විශ්වාසියාගේ ස්ථාවරයෙහි බලපෑම් ඇති කරන්නේ නැත. info

• خضوع الجبابرة والظلمة من الملوك لله يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලුම අපරාධකරුවන් හා කෲර පාලකයින් අල්ලාහ්ගේ රාජ්යයට යටත් වීම. info