വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
25 : 39

كَذَّبَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَاَتٰىهُمُ الْعَذَابُ مِنْ حَیْثُ لَا یَشْعُرُوْنَ ۟

මෙම දේව ආදේශකයින්ට පෙර සිටි සමූහයින් ද බොරු කළෝය. ඔවුන් එය වටහා ගෙන ඒ සඳහා පාප ක්ෂමා අයැද සිටීමට නොහැකි පරිදි එකවර ඔවුනට දඬුවම පැමිණියේය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• أهل الإيمان والتقوى هم الذين يخشعون لسماع القرآن، وأهل المعاصي والخذلان هم الذين لا ينتفعون به.
•දේව විශ්වාසය හා භක්තිය ඇත්තවුන් වනාහි ඔවුහුමය අල් කුර්ආනයට සවන් දීමෙන් බියට පත්වන්නෝ. පාපතරයින් හා නීචයින් වනාහි ඔවුහු එමගින් ප්රයෝජන නොලබති. info

• التكذيب بما جاءت به الرسل سبب نزول العذاب إما في الدنيا أو الآخرة أو فيهما معًا.
•දූතවරුන් ගෙන ආ දෑ බොරු කිරීම මෙලොවෙහි හෝ මතු ලොවෙහි හෝ ඒ දෙකෙහිම හෝ දඬුවම පහළ වීමට හේතුවක් වනු ඇත. info

• لم يترك القرآن شيئًا من أمر الدنيا والآخرة إلا بيَّنه، إما إجمالًا أو تفصيلًا، وضرب له الأمثال.
•මෙලොව හා මතු ලොව කරුණු කිසිවක් එය සම්පූර්ණ ව හෝ විස්තරාත්මක ව හෝ පැහැදිලි කර එයට උපමා ද ගෙන හැර දැක්වීමෙන් මිස අල් කුර්ආනය ඒ කිසිවක් අතහැර දමා නැත. info