വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
73 : 36

وَلَهُمْ فِیْهَا مَنَافِعُ وَمَشَارِبُ ؕ— اَفَلَا یَشْكُرُوْنَ ۟

උන්ගේ පිටවල් මත ගමන් කිරීම හා උන්ගේ මාංශ අනුභව කිරීම පමණක් නොව උන්ගේ ලෝම, උන්ගේ හම, උන්ගේ මේදය වැනි වෙනත් ප්රයෝජන ද උන් තුළ නුඹලාට ඇත. එමගින් ඔවුන් ඇතිරිලි හා වස්ත්ර තනා ගනිති. උන්ගේ කිරි පානය කිරීමෙන් උන් තුළ ඔවුනට පානය ද ඇත. මෙම ආශිර්වාදය හා වෙනත් ආශිර්වාද ඔවුනට පිරිනැමූ අල්ලාහ්ට ඔවුන් කෘතඥ විය යුතු නොවේ ද? info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• من فضل الله ونعمته على الناس تذليل الأنعام لهم، وتسخيرها لمنافعهم المختلفة.
•ගොවිපල සතුන් මිනිසුන්හට යටහත් කර දී තිබීමත් ඔවුන්ගේ විවිධ ප්රයෝජනයන් සඳහා උන් ඔවුනට වසඟ කර දී තිබීමත් අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාදයක් මෙන්ම භාග්යයකි. info

• وفرة الأدلة العقلية على يوم القيامة وإعراض المشركين عنها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සම්බන්ධයෙන් වූ පූර්ණ බුද්ධිමය සාධක. දේව ආදේශකයින් ඒවා ප්රතික්ෂේප කර සිටීම. info

• من صفات الله تعالى أن علمه تعالى محيط بجميع مخلوقاته في جميع أحوالها، في جميع الأوقات، ويعلم ما تنقص الأرض من أجساد الأموات وما يبقى، ويعلم الغيب والشهادة.
•සැබැවින්ම අල්ලාහ්ගේ දැනුම ඔහුගේ සියලු මැවීම් මත ඒවායෙහි සියලු තත්ත්වයන් හා සියලුම වේලාවන්හි සර්වප්රකාරයෙන් ආවරණය කර තිබීම අල්ලාහ්ගේ ගුණාංගයකි. මහපොළොව හිඟ කර දමන මිය යන්නන්ගේ දේහ ගැන ද ඒ මත රැඳී සිටින ශරීර ගැන ද ඔහු මැනවින් දනියි. එමෙන්ම ගුප්ත දෑ හා දෘශ්යමාන දෑ ගැන ද ඔහු මැනවින් දනියි. info