വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
59 : 36

وَامْتَازُوا الْیَوْمَ اَیُّهَا الْمُجْرِمُوْنَ ۟

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ආදේශකයින්හට, ‘නුඹලා දේව විශ්වාසීන්ගෙන් වෙන් ව යනු. ඔවුන් නුඹලා සමග සිටීම ඔවුනට සුදුසු නොවන්නේය. ඊට හේතුව ඔවුන්ගේ ප්රතිඵල සමග නුඹලාගේ ප්රතිඵල ද ඔවුන්ගේ ගුණාංග සමග නුඹලාගේ ගුණාංග ද එකිනෙකට වෙනස් වන බැවිණි. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• في يوم القيامة يتجلى لأهل الإيمان من رحمة ربهم ما لا يخطر على بالهم.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී ජනයාහට ඔවුන්ගේ පරමාධිපතිගේ කරුණාවෙන් ඔවුනට සිතා ගත නොහැකි දෑ ඔවුනට හෙළිවනු ඇත. info

• أهل الجنة مسرورون بكل ما تهواه النفوس وتلذه العيون ويتمناه المتمنون.
•ස්වර්ග වාසීහු තම සිත් ආශා කරන සියලු දෑ පිළිබඳ සතුටු වෙති. දෑස් පිනවති. ප්රීතිවන්නෝ එය භුක්ති විදිති. info

• ذو القلب هو الذي يزكو بالقرآن، ويزداد من العلم منه والعمل.
•හදවත් ඇත්තන් වනාහි, ඔහු අල් කුර්ආනය තුළින් පිරිසිදු වෙති. එමගින් දැනුම ලබා ක්රියාව වර්ධනය කර ගනිති. info

• أعضاء الإنسان تشهد عليه يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසාගේ ශරීර අවයව ඔහුට එරෙහිව සාක්ෂි දරනු ඇත. info