വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
38 : 36

وَالشَّمْسُ تَجْرِیْ لِمُسْتَقَرٍّ لَّهَا ؕ— ذٰلِكَ تَقْدِیْرُ الْعَزِیْزِ الْعَلِیْمِ ۟ؕ

අල්ලාහ්ගේ ඒකීයත්වය ඔවුනට පෙන්වා දෙන තවත් සළකුණක් වනුයේ නියමිත ස්ථානයක් වෙත ගමන් කරමින් සිටින මෙම සූර්යයාය. අල්ලාහ් එහි ප්රමාණය දනී. එය අබිබවා එයට යා නොහැක. එම ප්රමාණය තක්සේරු කිරීම කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ගේ තක්සේරුවකි. ඔහු වනාහි තම මැවීම් අතරින් කිසිදු කරුණක් තමන්ට සැඟවී නොයන මහත් ඥානීය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• ما أهون الخلق على الله إذا عصوه، وما أكرمهم عليه إن أطاعوه.
•මැවීම් අල්ලාහ්ට පිටුපාන විට ඔහු වෙත වූ ඔවුන්ගේ අවමානය දැඩිය. එමෙන්ම ඔවුන් ඔහුට අවනත වූයේ නම් ඔහු වෙත වූ ඔවුන්ගේ ගෞරවය ඉමහත්ය. info

• من الأدلة على البعث إحياء الأرض الهامدة بالنبات الأخضر، وإخراج الحَبِّ منه.
•යළි අවදි කිරීම සඳහා වූ සාධකයක් වනුයේ මිය ගිය භූමිය සරුසාරවත් පැලෑටි තුළින් ජීවමාන කිරීම හා එයින් ධාන්ය මතු කිරීමය. info

• من أدلة التوحيد: خلق المخلوقات في السماء والأرض وتسييرها بقدر.
•අහස් හා මහ පොළොවේ සියලු මැවීම් මවා තිබීම හා ඒවා නියමිත ප්රමාණයකින් ගමන් කරවීම අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධකයකි. info