വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
17 : 35

وَمَا ذٰلِكَ عَلَی اللّٰهِ بِعَزِیْزٍ ۟

නුඹලාව විනාශ කර, නුඹලාව ඉවත් කොට, නුඹලා වෙනුවට නව මැවීමක් ගෙන ඒම උත්තරීතර සුවිශුද්ධයාණන් වූ අල්ලාහ්හට වළක්වාලන ක්රියාවක් නොවෙයි. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• تسخير البحر، وتعاقب الليل والنهار، وتسخير الشمس والقمر: من نعم الله على الناس، لكن الناس تعتاد هذه النعم فتغفل عنها.
•මුහුදු වසඟ කර තිබීම, රාත්රිය හා දහවල මාරුවෙන් මාරු ව පැමිණීම, හිරු හා සඳු වසඟ කර තිබීම යනාදිය අල්ලාහ් මිනිසුන්හට පිරිනැමූ ආශිර්වාදයන්ය. නමුත් මිනිසුන් මෙම ආශිර්වාද නිතර භුක්ති විඳින බැවින් ඒ ගැන නොසැලකිල්ලෙන් පසුවෙයි. info

• سفه عقول المشركين حين يدعون أصنامًا لا تسمع ولا تعقل.
•කිසිවක් නොඅසන කිසිවක් නොවැටහෙන පිළිමවලට ඇරයුම් කරන අවස්ථාවේ දේව ආදේශකයින්ගේ බුද්ධි හීනතාව. info

• الافتقار إلى الله صفة لازمة للبشر، والغنى صفة كمال لله.
•අල්ලාහ් වෙත අවශ්යතාවෙන් පසු වීම මිනිසාට අනිවාර්යය වූ ගුණාංගයකි. අවශ්යතාවෙන් තොර වීම අල්ලාහ්ගේ පූර්ණ ගුණාංගය වේ. info

• تزكية النفس عائدة إلى العبد؛ فهو يحفظها إن شاء أو يضيعها.
•චිත්තපාරිශුද්ධිය ගැත්තා වෙතම නැවත හැරී එයි. ඔහු අභිමත කළේනම් එය ආරක්ෂා කරයි. එසේ නැතහොත් එය විනාශ කරයි. info