വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
25 : 32

اِنَّ رَبَّكَ هُوَ یَفْصِلُ بَیْنَهُمْ یَوْمَ الْقِیٰمَةِ فِیْمَا كَانُوْا فِیْهِ یَخْتَلِفُوْنَ ۟

අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් මෙලොව කවර කරුණක් සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගත්තේ ද එහි දී ඔහු ඔවුන් වෙන් කරනු ඇත. සත්යවාදියා හා අසත්යවාදියා කවුරුන්දැයි පැහැදිලි කරනු ඇත. ඒ සෑම කෙනෙකුටම ගැළපෙන ප්රතිපල ඔහු පිරිනමනු ඇත. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• عذاب الكافر في الدنيا وسيلة لتوبته.
•මෙලොවෙහි දේව ප්රතික්ෂේපකයාට අත් වන දඬුවම ඔහු පාපක්ෂමාවේ නිරත වීම සඳහා වූ මාධ්යයකි. info

• ثبوت اللقاء بين نبينا صلى الله عليه وسلم وموسى عليه السلام ليلة الإسراء والمعراج.
•ඉස්රා රාත්රියේ මිඃරාජ් ගමනෙහි අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමා හා මූසා (අලයිහිස් සලාම්) තුමා අතර වූ හමු ව සහතික කිරීම. info

• الصبر واليقين صفتا أهل الإمامة في الدين.
•ඉවසීම හා අධිෂ්ඨානය දහම මෙහෙයවන නායකත්වයේ ගුණාංග දෙකකි. info