വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
2 : 32

تَنْزِیْلُ الْكِتٰبِ لَا رَیْبَ فِیْهِ مِنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟ؕ

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙන ආ අල් කුර්ආනය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් එතුමා වෙත පහළ කරනු ලැබූවකි. එහි කිසිදු සැකයක් නැත. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الحكمة من بعثة الرسل أن يهدوا أقوامهم إلى الصراط المستقيم.
•දහම් දූතවරුන් එවීමේ ප්රඥාව වනුයේ ඔවුන් තම සමූහයා ඍජු මාර්ගය වෙත මග පනේවීමය. info

• ثبوت صفة الاستواء لله من غير تشبيه ولا تمثيل.
•කිසිදු සමාන කිරීමකින් හෝ උපමා කිරීමකින් තොරව අල්ලාහ් සතු ‘ඉස්තවා’ රැඳීම යන ගුණාංගය තහවුරු කිරීම. info

• استبعاد المشركين للبعث مع وضوح الأدلة عليه.
•යළි අවදි කිරීම සඳහා සාධක පැහැදිලි වීමත් සමග දේව ආදේශකයින් දුරස්වීමට බැලීම. info