വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
11 : 32

قُلْ یَتَوَفّٰىكُمْ مَّلَكُ الْمَوْتِ الَّذِیْ وُكِّلَ بِكُمْ ثُمَّ اِلٰی رَبِّكُمْ تُرْجَعُوْنَ ۟۠

අහෝ දූතය! යළි අවදි කරනු ලැබීම බොරු කරන මෙම දේව ආදේශකයින්හට "නුඹලාගේ ප්රාණ අත්පත් කර ගැනීමට අල්ලාහ් පැවරූ ‘මලකුල් මව්ත්’ හෙවත් මරණයේ දූතයා නුඹලා ව මරණයට පත් කරයි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු වනුයේ අප වෙත පමණය." යැයි නුඹ පවසනු. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الحكمة من بعثة الرسل أن يهدوا أقوامهم إلى الصراط المستقيم.
•දහම් දූතවරුන් එවීමේ ප්රඥාව වනුයේ ඔවුන් තම සමූහයා ඍජු මාර්ගය වෙත මග පනේවීමය. info

• ثبوت صفة الاستواء لله من غير تشبيه ولا تمثيل.
•කිසිදු සමාන කිරීමකින් හෝ උපමා කිරීමකින් තොරව අල්ලාහ් සතු ‘ඉස්තවා’ රැඳීම යන ගුණාංගය තහවුරු කිරීම. info

• استبعاد المشركين للبعث مع وضوح الأدلة عليه.
•යළි අවදි කිරීම සඳහා සාධක පැහැදිලි වීමත් සමග දේව ආදේශකයින් දුරස්වීමට බැලීම. info