വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
3 : 31

هُدًی وَّرَحْمَةً لِّلْمُحْسِنِیْنَ ۟ۙ

එමෙන්ම තම පරමාධිපතිගේ යුතුකම් හා ඔහුගේ ගැත්තන්ගේ යුතුකම් ක්රියාවට නංවමින් දැහැමි ක්රියාවන් සිදු කරන දැහැමියන් හට එය මග පෙන්වීමක් හා ආශිර්වාදයකි. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• طاعة الله تقود إلى الفلاح في الدنيا والآخرة.
•අල්ලාහ්ට අවනත වීම මෙලොවෙහි මෙන්ම මතු ලොවෙහි ජයග්රහණය වෙත මෙහෙයවනු ඇත. info

• تحريم كل ما يصد عن الصراط المستقيم من قول أو فعل.
•ඍජ මගට බාධා පමුණුවන ප්රකාශයක් හෝ ක්රියාවක් හෝ වේවා ඒ සියල්ල තහනම් කරන ලැබ ඇත. info

• التكبر مانع من اتباع الحق.
•අහංකාරකම සත්යයට අවනත වීම වළක්වාලයි. info

• انفراد الله بالخلق، وتحدي الكفار أن تخلق آلهتهم شيئًا.
•මැවීම අල්ලාහ්ට පමණක් ආවේනික ක්රියාවලියකි. දේව ප්රතික්ෂේපකයින්ට ඔවුන්ගේ දෙවිවරුන් කිසිවක් මවන්නෝ දැයි ඔහු අභියෝග කර සිටියි. info