വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
32 : 30

مِنَ الَّذِیْنَ فَرَّقُوْا دِیْنَهُمْ وَكَانُوْا شِیَعًا ؕ— كُلُّ حِزْبٍ بِمَا لَدَیْهِمْ فَرِحُوْنَ ۟

ඔවුන්ගේ දහම විකෘති කොට; ඉන් කොටසක් විශ්වාස කොට; තවත් කොටසක් ප්රතික්ෂේප කළ දේව ආදේශකයින් අතරට නුඹලා පත් නොවනු. ඔවුන් විවිධ කණ්ඩායම් හා කොටස් බවට වෙන් වූහ. ඒ සෑම කණ්ඩායමක්ම ඔවුන් කවර ව්යාජ කරුණක සිටින්නේ ද ඒ ගැන සතුටු වෙමින් සිටියෝය. සත්යය මත පදනම්ව සිටින්නේ ඔවුන් පමණක් බවත් තමන් හැර සෙසු සියළු අය ව්යාජ දෑ මත සිටින බවත් ඔවුහු සිතා ගත්හ. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• خضوع جميع الخلق لله سبحانه قهرًا واختيارًا.
•බලෙන් හෝ කැමැත්තෙත් තෝරා ගැනීමෙන් හෝ අල්ලාහ්ට සියලු මැවීම්හි යටත්භාවය. info

• دلالة النشأة الأولى على البعث واضحة المعالم.
•පළමු මැවීම, නැවත නැගිටුවීම සඳහා වූ පැහැදිළි සාධකයක් වේ. info

• اتباع الهوى يضل ويطغي.
•ආශාවන් අනුගමනය කිරීම නොමගට යොමු කරයි. ප්රචණ්ඩත්වය ඇති කරයි. info

• دين الإسلام دين الفطرة السليمة.
•ඉස්ලාමය යනු නිවැරදි සහජ ස්වභාවයෙන් යුත් දහමයි. info