വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
14 : 30

وَیَوْمَ تَقُوْمُ السَّاعَةُ یَوْمَىِٕذٍ یَّتَفَرَّقُوْنَ ۟

එම දිනයේ අවසන් හෝරාව සිදුවන දිනයේ ජනයා මෙලොව කළ ක්රියාවන්ට අනුකූලව ප්රතිඵල පිරිනැමීම සඳහා ඉල්ලීය්යීන් වෙත උසස් කරනු ලබමින් ද පහත් අය අතරින් ඉතා පහත් තත්ත්වයට පත් කරනු ලබමින් ද වෙන් වෙන්ව යති. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• العلم بما يصلح الدنيا مع الغفلة عما يصلح الآخرة لا ينفع.
•මතුලොවට යහපත් වන දැයින් දුරස්ව, මෙලොවට යහපත් වන දෑ පිළිබඳ පමණක් වූ දැනුම ප්රයෝනවත් වන්නේ නැත. info

• آيات الله في الأنفس وفي الآفاق كافية للدلالة على توحيده.
•තමන් තුළ හා ක්ෂිතිජය තුළ පවතින අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන්නට ප්රමාණවත් වෙති. info

• الظلم سبب هلاك الأمم السابقة.
•අපරාධකම් පෙර සමූහයන් විනාශ වීමට හේතුවක් විය. info

• يوم القيامة يرفع الله المؤمنين، ويخفض الكافرين.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් දේව විශ්වාසීන් උසස් කරවන අතර දේව ප්රතික්ෂේපකයින් පහත් කරවයි. info