വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
11 : 30

اَللّٰهُ یَبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ ثُمَّ اِلَیْهِ تُرْجَعُوْنَ ۟

පූර්ව ආදර්ශයකින් තොර ව අල්ලාහ් මැවීම් උත්පාදනය කරයි. පසු ව ඔහු එය විනාශ කරයි. පසු ව නැවතත් එය ගෙන එයි. පසුව නැවතත් හරවා ගනියි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔහු වෙත පමණක් නුඹලා යොමු කරනු ලබන්නෙහුය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• العلم بما يصلح الدنيا مع الغفلة عما يصلح الآخرة لا ينفع.
•මතුලොවට යහපත් වන දැයින් දුරස්ව, මෙලොවට යහපත් වන දෑ පිළිබඳ පමණක් වූ දැනුම ප්රයෝනවත් වන්නේ නැත. info

• آيات الله في الأنفس وفي الآفاق كافية للدلالة على توحيده.
•තමන් තුළ හා ක්ෂිතිජය තුළ පවතින අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන්නට ප්රමාණවත් වෙති. info

• الظلم سبب هلاك الأمم السابقة.
•අපරාධකම් පෙර සමූහයන් විනාශ වීමට හේතුවක් විය. info

• يوم القيامة يرفع الله المؤمنين، ويخفض الكافرين.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් දේව විශ්වාසීන් උසස් කරවන අතර දේව ප්රතික්ෂේපකයින් පහත් කරවයි. info