വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
63 : 28

قَالَ الَّذِیْنَ حَقَّ عَلَیْهِمُ الْقَوْلُ رَبَّنَا هٰۤؤُلَآءِ الَّذِیْنَ اَغْوَیْنَا ۚ— اَغْوَیْنٰهُمْ كَمَا غَوَیْنَا ۚ— تَبَرَّاْنَاۤ اِلَیْكَ ؗ— مَا كَانُوْۤا اِیَّانَا یَعْبُدُوْنَ ۟

දේව ප්රතික්ෂේපය වෙත ඇරයුම් කරන්නන් අතරින් දඬුවම නියම වූ අය, "අපගේ පරමාධිපතියාණනි! අප නොමග යැවූ අය මොවූහුය. අප නොමග ගියාක් මෙන්ම අප ඔවුන්ව ද නොමඟ හැරියෙමු. ඔවුන්ගෙන් අපි නිදොස් වී ඔබ වෙතට හැරෙන්නෙමු. ඔවුන් අප නමදින්නන් ලෙස සිටියේ නැත. සැබවින්ම ඔවුන් නමදිමින් සිටියේ ෂෙයිතානුන්වය." යැයි පවසති. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• العاقل من يؤثر الباقي على الفاني.
•විනාශ වී යන දෑ වෙනුවට ශේෂ ව පවතින දෑ තෝරා ගන්නා බුද්ධිමතාය. info

• التوبة تَجُبُّ ما قبلها.
•තව්බා හෙවත් පාප ක්ෂමාව පෙර සිදු කළ සියලු දෑ අබිබවා යනු ඇත. info

• الاختيار لله لا لعباده، فليس لعباده أن يعترضوا عليه.
•තෝරා ගැනීමේ අයිතිය අල්ලාහ් සතු ව මිස ඔහුගේ ගැත්තන් සතු ව නැත. එයට විරුද්ධ වීමට ඔහුගේ ගැත්තන්හට කිසිදු අයිතියක් නැත. info

• إحاطة علم الله بما ظهر وما خفي من أعمال عباده.
•තම ගැත්තන්ගේ ක්රියාවන් අතර ප්රසිද්ධියේ සිදුවන දෑ ගැනද රහසිගත ව සිදු වන දෑ ගැනද අල්ලාහ්ගේ දැනුමට ආවරණය වී තිබීම. info