വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
6 : 28

وَنُمَكِّنَ لَهُمْ فِی الْاَرْضِ وَنُرِیَ فِرْعَوْنَ وَهَامٰنَ وَجُنُوْدَهُمَا مِنْهُمْ مَّا كَانُوْا یَحْذَرُوْنَ ۟

ඔවුන් එහි ආධිපත්යය දරණ සගයින් ලෙස අප පත් කිරීමෙන් ඔවුනට මහ පොළොවේ පහසුකම් සලසා දෙන්නට අපි අපේක්ෂා කළෙමු. එමෙන්ම ෆිර්අවුන් හා රාජ්ය අනුග්රහය සැපයූ ප්රධානී හාමාන්ගේ මෙන්ම ඔවුන් දෙදෙනාගේ රාජ්ය සහායකයින් වූ ඔවුන් දෙදෙනාගේ සේනාවගේ රාජ්ය පාලනය ගිලිහී යෑම හා ඉස්රාඊල්ගේ දරුවන්ගෙන් වූ පිරිමි දරුවකුගේ දෑතින් එහි අවසානයට පත් වීම ගැන ඔවුන් බියට පත්වීම ගැන ඔවුනට පෙන්වන්නටද අපේක්ෂා කළෙමු. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• تدبير الله لعباده الصالحين بما يسلمهم من مكر أعدائهم.
•අල්ලාහ්ගේ දැහැමි ගැත්තන්හට ඔවුන්ගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් ඔවුන් ආරක්ෂා කරන අයුරින් අල්ලාහ් සැලසුම් යෙදීම. info

• تدبير الظالم يؤول إلى تدميره.
•අපරාධකරුවාගේ සැලසුම ඔහුගේ විනාශය වෙත ඔහු ව රැගෙන යයි. info

• قوة عاطفة الأمهات تجاه أولادهن.
•මව්වරුන් තම දරුවන් වෙත දක්වන සෙනෙහසේ බලවත්භාවය. info

• جواز استخدام الحيلة المشروعة للتخلص من ظلم الظالم.
•අපරාධකරුවාගේ අපරාධයෙන් මිදීම සඳහා ආගමානගත කළ පරිදි සැලසුම් යෙදීමෙහි අනුමැතිය. info

• تحقيق وعد الله واقع لا محالة.
•අල්ලාහ්ගේ ප්රතිඥාව තහවුරුය. කිසිදු සැකයකින් තොර ව සිදුවන්නකි. info