വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
93 : 27

وَقُلِ الْحَمْدُ لِلّٰهِ سَیُرِیْكُمْ اٰیٰتِهٖ فَتَعْرِفُوْنَهَا ؕ— وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ۟۠

අහෝ දූතය! ගණන් කළ නොහැකි අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා ඔහුටමය ප්රශංසා! නුඹලා තුළ ද, අහස් හා මහ පොළොව තුළ ද, නුඹලාගේ පෝෂණය තුළ ද ඔහුගේ සංඥාවන් ඔහු නුඹලාට පෙන්වනු ඇත. එවිට සත්ය වෙත කෙරෙන ඇරයුම වෙත නුඹලා මග ලබන දැනුම නුඹලා හඳුනා ගනු ඇත. නුඹලා සිදු කරන දෑ පිළිබඳව නුඹගේ පරමාධිපති අනවධානියෙකු නොවේ. ඔහු ඒ දෙස බලා සිටියි. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الإيمان والعمل الصالح سببا النجاة من الفزع يوم القيامة.
•දේව විශ්වාසය හා දැහැමි ක්රියාව වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තැති ගැන්මෙන් ආරක්ෂාවීමට හේතු වන සාධක දෙකකි. info

• الكفر والعصيان سبب في دخول النار.
•දේව ප්රතික්ෂේපය හා පිටුපෑම නිරයට පිවිසීමට හේතුවකි. info

• تحريم القتل والظلم والصيد في الحرم.
•හරම් හෙවත් ශුද්ධ සීමාව තුළ ඝාතනය අපාරාධය හා දඬයම තහනම් කිරීම. info

• النصر والتمكين عاقبة المؤمنين.
•ජය හා පහසුකම් ලැබීම දේව විශ්වාසීන්ගේ අවසන් ප්රතිඵලයයි. info