വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
4 : 27

اِنَّ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ زَیَّنَّا لَهُمْ اَعْمَالَهُمْ فَهُمْ یَعْمَهُوْنَ ۟ؕ

සැබවින්ම මතු ලොව ගැනත් එහි ඇති තිළිණ හා දඬුවම් ගැනත් විශ්වාස නොකරන දේව ප්රතික්ෂේපකයින්හට ඔවුන්ගේ ක්රියාවන් අපි ඔවුනට අලංකාරවත් කර පෙන්වූයෙමු. ඔවුහු එම ක්රියාවෙහි අඛණ්ඩ ව නිරතවී සිටියෝය. එහෙයින් ඔවුන් ව්යාකූලත්වයට පත් වූවෝ වෙති. නිවැරදි දෑ හා යහ මග වෙත ඔවුන් මග නොලබති. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• القرآن هداية وبشرى للمؤمنين.
•අල් කුර්ආනය දේව විශ්වාසීන්හට මග පෙන්වීමකි. ශුභාරංචියකි. info

• الكفر بالله سبب في اتباع الباطل من الأعمال والأقوال، والحيرة، والاضطراب.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම ව්යාජ ක්රියාවන් හා ප්රකාශයන්, ව්යාකූල හා අවුල් සහගත දෑ අනුගමනය කිරීමට හේතුවක් වන්නේය. info

• تأمين الله لرسله وحفظه لهم سبحانه من كل سوء.
•අල්ලාහ් ඔහුගේ දූතවරුන් හට සියලු උවදුරු වලින් රැකවරණය හා ආරක්ෂාව සලසා ඇත. info