വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
20 : 27

وَتَفَقَّدَ الطَّیْرَ فَقَالَ مَا لِیَ لَاۤ اَرَی الْهُدْهُدَ ۖؗ— اَمْ كَانَ مِنَ الْغَآىِٕبِیْنَ ۟

සුලෙයිමාන් පක්ෂියා ව සෙවීය. නමුත් හුද් හුද් ව දකින්නට නොලැබීය. එවිට ඔහු, "හුද් හුද් ව දකින්නට නැත්තේ ඇයි? ඔහු ව දැකීමෙන් කිසිවකු මා වැළැක්වූයේ ද? එසේ නැතහොත් ඌ සැඟවුණු අය අතරට පත් වූයේ ද?" යැයි කීය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• التبسم ضحك أهل الوقار.
•මද සිනහ ව අභිමානවත් මිනිසුන්ගේ සිනහවයි. info

• شكر النعم أدب الأنبياء والصالحين مع ربهم.
•ආශිර්වාද සඳහා කෘතඥ වීම නබිවරුන් හා දැහැමියන් ඔවුන්ගේ පරමාධිපති සමග හැසිරෙන විනයකි. info

• الاعتذار عن أهل الصلاح بظهر الغيب.
•හෙළිපිට නොපැමිණීම හේතුවෙන් දැහැමි ජනයා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සැලසීම. info

• سياسة الرعية بإيقاع العقاب على من يستحقه، وقبول عذر أصحاب الأعذار.
•සුදුසු අයට දඬුවම් දීමත්, නිදහසට කරුණු ඉදිරිපත් කරන අයගේ කරුණු පිළිගැනීමත් පාලක ප්රතිපත්තියකි. info

• قد يوجد من العلم عند الأصاغر ما لا يوجد عند الأكابر.
•බලධාරීන් අබියස දැකිය නොහැකි දැනුම, කුඩා අය ළඟ දැක ගත හැකි වේ. info