വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
214 : 26

وَاَنْذِرْ عَشِیْرَتَكَ الْاَقْرَبِیْنَ ۟ۙ

අහෝ දූතය! ඥාතීන්ට, නුඹේ සමූහයා අතරින් වූ සමීප ඥාතීන්ට අවවාද කරනු. ඔවුන් බහුදේවවාදය මත රැඳී සිටියේ නම් ඔවුනට අල්ලාහ්ගේ දඬුවම අත් නොවනු පිණිස නුඹ ඔවුනට අවවාද කරනු. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• إثبات العدل لله، ونفي الظلم عنه.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ගුණාංගය තහවුරු කිරීම හා අසාධාරණත්වයේ ගුණාංගය ඔහුගෙන් ඉවත් කිරීම. info

• تنزيه القرآن عن قرب الشياطين منه.
•ෂෙයිතාන් අල් කුර්ආනය වෙත සමීප වීමෙන් එහි පාරිශුද්ධත්වය ආරක්ෂා කර තිබීම. info

• أهمية اللين والرفق للدعاة إلى الله.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නන් හට තිබිය යුතු මෛත්රිභාවයේ හා කරුණාවේ වැදගත් කම. info

• الشعر حَسَنُهُ حَسَن، وقبيحه قبيح.
•කවිය යනු එහි යහපත යහපතකි. එය අප්රසන්නභාවය අප්රසන්නය. info