വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
136 : 26

قَالُوْا سَوَآءٌ عَلَیْنَاۤ اَوَعَظْتَ اَمْ لَمْ تَكُنْ مِّنَ الْوٰعِظِیْنَ ۟ۙ

ඔහුගේ ජනයා ඔහුට “නුඹ අපට මෙනෙහි කර සිටිය ද එසේ නුඹ මෙනෙහි නොකර සිටිය ද අප ඉදිරියේ එය එක සමානය. එහෙයින් කිසිවිටෙක අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු. අප කවර කරුණක් මත සිටින්නේ ද කිසිවිටෙක අපි එයින් නොහැරෙමු.” යැයි පැවසූහ. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• أفضلية أهل السبق للإيمان حتى لو كانوا فقراء أو ضعفاء.
•දිළිඳුන් හෝ දුර්වලයින් හෝ වේවා දේව විශ්වාසය වෙත පෙරටුගාමී වූවන්ගේ උසස් මහිමය. info

• إهلاك الظالمين، وإنجاء المؤمنين سُنَّة إلهية.
•අපරාධකරුවන් විනාශ කර දමා දේව විශ්වාසීන් මුදවා ගැනීම දේව න්යායකි. info

• خطر الركونِ إلى الدنيا.
•මෙලොවට වැටී ඇලී සිටීමේ අවදානම. info

• تعنت أهل الباطل، وإصرارهم عليه.
•අසත්යවාදීන්ගේ මුරණ්ඩුකම හා ඔවුන් එහි නිරත ව සිටීම. info