വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
72 : 25

وَالَّذِیْنَ لَا یَشْهَدُوْنَ الزُّوْرَ ۙ— وَاِذَا مَرُّوْا بِاللَّغْوِ مَرُّوْا كِرَامًا ۟

තවද ඔවුන් වනාහි, පාපකම් සිදු වන ස්ථාන, තහනම් කරන ලද විනෝද සැණකිළි වලට සහභාගී නොවෙති. පුහු වදන් හා ප්රකාශ ඇති වන ස්ථාන අසලින් ඔවුන් ගමන් ගත් විට එය තරණය කරමින් ගමන් කරති. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• من صفات عباد الرحمن: البعد عن الشرك، وتجنُّب قتل الأنفس بغير حق، والبعد عن الزنى، والبعد عن الباطل، والاعتبار بآيات الله، والدعاء.
• ආදේශ කිරීමෙන් දුරස් වීම, උරුමයක් හේතුවක් මත මිස ප්රාණ ඝාතනයෙන් වැළකී සිටීම, දුරාචාරයෙන් දුරස් වීම, නිෂ්ඵල දැයින් දුරස් වීම, අල්ලාහ්ගේ පාඨ ගැන සැලකිලිමත් වීම, ප්රාර්ථනා කිරීම යනාදී ගුණාංග මහා කරුණාන්විතයාණන්ගේ ගැත්තන් සතු ගුණාංග වේ. info

• التوبة النصوح تقتضي ترك المعصية وفعل الطاعة.
•නිසි අයුරින් පාප ක්ෂමාවෙහි නිරතවීම පාපකම් අතහැර දැමීමටත් අවනත කටයුතු වල නිරත වීමටත් බල කරනු ඇත. info

• الصبر سبب في دخول الفردوس الأعلى من الجنة.
•ඉවසීම ප්රගුණ කිරීම ස්වර්ග උයනේ උසස් ෆිර්දවුස් නම් ස්ථායට පිවිසීමට හේතුවක් වන්නේය. info

• غنى الله عن إيمان الكفار.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ දේව විශ්වාසය පිළිබඳ අවශ්යතාවක් අල්ලාහ්ට නැත. info