വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
63 : 25

وَعِبَادُ الرَّحْمٰنِ الَّذِیْنَ یَمْشُوْنَ عَلَی الْاَرْضِ هَوْنًا وَّاِذَا خَاطَبَهُمُ الْجٰهِلُوْنَ قَالُوْا سَلٰمًا ۟

මහා කරුණාන්විතයාණන්ගේ විශ්වාසී ගැත්තන්, මහ පොළොව මත ඉතා යටහත් පහත් ව, අභිමානයෙන් යුතු ව ගමන් කරති. අඥානයින් ඔවුන් සමග කතා කරන විට ඔවුන් හා සමානව ඔවුනට මුහුණ නොදෙති. ඒ වෙනුවට ඔවුන් වෙත අඥානභාවයෙන් තොර ව ඉතා යහපත් ලෙස ඔවුනට කතා කරති. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الداعي إلى الله لا يطلب الجزاء من الناس.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා මිනිසුන්ගෙන් කුලියක් පතන්නේ නැත. info

• ثبوت صفة الاستواء لله بما يليق به سبحانه وتعالى.
•උත්තරීතර සුවිශුද්ධයාණන් ඔහුට ගැළපෙන පරිදි ස්ථාපිත වීමේ ස්වරූපය තහවුරු කිරීම. info

• أن الرحمن اسم من أسماء الله لا يشاركه فيه أحد قط، دال على صفة من صفاته وهي الرحمة.
•අර් රහ්මාන් - අපරිමිත දයාන්විතයාණන් යන නාමය අල්ලාහ්ගේ නම් අතරින් එකකි. එහි කිසිවකු කිසි විටෙක හවුල් වන්නේ නැත. ඔහුගේ ගුණාංග අතරින් එක් ගුණාංගයක් පෙන්වා දෙන්නකි. එනම් එය කරුණාව නම් ගුණාංගයයි. info

• إعانة العبد بتعاقب الليل والنهار على تدارُكِ ما فاتَهُ من الطاعة في أحدهما.
•රාත්රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙන්, අවනතවීම සම්බන්ධයෙන් මග හැරුණු දෑ ළඟා කර ගන්නට ගැත්තාට අනුබල දෙනු ඇත. info

• من صفات عباد الرحمن التواضع والحلم، وطاعة الله عند غفلة الناس، والخوف من الله، والتزام التوسط في الإنفاق وفي غيره من الأمور.
•නිහතමානිකම, ඉවසීම, මිනිසුන් අනවධානී ව සිටියදී අල්ලාහ්ට අවනත වීම, අල්ලාහ් පිළිබඳ වූ බිය, වියදම් කිරීමෙහි හා එවන් වෙනත් කටයුතු වලදී මධ්යස්ථභාවය පිළිපැදීම යනාදිය කරුණාන්විතයාණන්ගේ ගැත්තන්ගේ ගුණාංග අතරින් වූ ඇතැම් ගුණාංග වේ. info