വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
55 : 25

وَیَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَنْفَعُهُمْ وَلَا یَضُرُّهُمْ ؕ— وَكَانَ الْكَافِرُ عَلٰی رَبِّهٖ ظَهِیْرًا ۟

දේව ප්රතික්ෂේපකයෝ අල්ලාහ් හැර දමා ඔවුන් ඒවාට අවනත වූයේ නම්, ඒවා ඔවුනට සෙත නොසලසන, ඒවාට පිටුපෑවේ නම් ඔවුනට හිංසාවක් නොකරන පිළිම වලට වන්දනාමාන කරති. දේව ප්රතික්ෂේපකයා අල්ලාහ් ව කෝපයට පත් කර වන ෂෙයිතාන් අනුගමනය කරන්නෙකු විය. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• انحطاط الكافر إلى مستوى دون مستوى الحيوان بسبب كفره بالله.
•දේව ප්රතික්ෂේපකයා අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් සතුන්ගේ තත්ත්වයටත් වඩා පහත් තත්ත්වයට ඇද වැටෙනු ඇත. info

• ظاهرة الظل آية من آيات الله الدالة على قدرته.
•හෙවණෙහි විද්යාමානය අල්ලාහ්ගේ ශක්තිය පෙන්වා දෙන ඔහුගේ සංඥාවන් අතරින් එක් සංඥාවකි. info

• تنويع الحجج والبراهين أسلوب تربوي ناجح.
•සාක්ෂි හා සාධක විවිධ අයුරින් ගෙනහැර පෑම ජයග්රාහියෙකු පුහුණු කිරීමේ ක්රියාදාමයකි. info

• الدعوة بالقرآن من صور الجهاد في سبيل الله.
•අල් කුර්ආනය ප්රචාරය කිරීම අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමේ එක් ස්වරූපයකි. info