വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

external-link copy
39 : 25

وَكُلًّا ضَرَبْنَا لَهُ الْاَمْثَالَ ؗ— وَكُلًّا تَبَّرْنَا تَتْبِیْرًا ۟

විනාශ කරනු ලැබූ සියලු අය අතරින් පෙර විසූ සමූහයන් විනාශ කිරීම හා ඒ සඳහා වූ සාධක අපි ඔහුට විස්තර කර පෙන්වූයේ ඔවුන් උපදෙස් ලබනු පිණිසය. ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා මුරණ්ඩුකම හේතුවෙන් දැඩි විනාශයක් සහිත ව අපි ඔවුන් සෑම කෙනෙකුවම විනාශ කළෙමු. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الكفر بالله والتكذيب بآياته سبب إهلاك الأمم.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හා ඔහුගේ වදන් බොරු කිරීම සමූහයන් විනාශ වීමට හේතුවක් විය. info

• غياب الإيمان بالبعث سبب عدم الاتعاظ.
•යළි නැගිටුවනු ලැබීම පිළිබඳ විශ්වාසයේ ගුප්තභාවය උපදෙස් නොලැබීමට හේතුවක් වේ. info

• السخرية بأهل الحق شأن الكافرين.
•සත්යවාදීන් අපහාසයට ලක් කිරීම දේව ප්රතික්ෂේපකයින් ගේ ක්රියා මාර්ගයකි. info

• خطر اتباع الهوى.
•ආශාවන් පිළිපැදීමේ අවදානම. info